කැකුණදුරදී බස් රථයකට සහ වෙළඳසැලකට වෙඩි

මාතර කැකුණදුර කොකාවල හංදිය ප‍්‍රදේශයේදී වෙළඳසැලකට සහ බස් රථයකට අද පෙරවරුවේ වෙඩි ප‍්‍රහාරයක් එල්ල වුණා. මෙම වෙඩි ප‍්‍රහාරයෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති බවයි පොලීසිය පැවසුවේ.යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර තිබෙනවා.

The post කැකුණදුරදී බස් රථයකට සහ වෙළඳසැලකට වෙඩි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico