“කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනයි – සාර්ථක ආරම්භයෙන් සිංහ පැටව් පෙරමුණ ගනී”( සජීවී විකාශනය මෙන්න)

ශ්‍රී ලංකා සහ දකුණු අප්‍රිකා කණ්ඩායම් අතර අද (12) පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ අනුව ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ලබා ගැනීමටයි. මෙම ටෙස්ට් තරග දෙක සඳහා සුරංග ලක්මාල් නායකත්වය ලබාදෙන අතර උපනායක ලෙස කටයුතු කරන්නේ කුසල් මෙන්ඩිස්.

The post “කාසියේ වාසිය ශ්‍රී ලංකාව දිනයි – සාර්ථක ආරම්භයෙන් සිංහ පැටව් පෙරමුණ ගනී”( සජීවී විකාශනය මෙන්න) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico