” කරලා බලයි…!මුළු රටක් දන්නවා…!! රනිල් පාරිශුද්ධයි..!!!”

මහ බැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කමිටුවේ වාර්තාව හරහා එක්සත් ජාතික පක්‍ෂයට පහර ගසා ගමන නතර කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් උත්සාහ කරමින් සිටින බව එජාප කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින් බණ්ඩාර මහතා පවසයි.එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වංචා දුෂණවලින් තොර පිරිසිදු පුද්ගලයෙකු බව සියළු දෙනාම දන්න බවද ඔහු සදහන් කරයි.

The post ” කරලා බලයි…!මුළු රටක් දන්නවා…!! රනිල් පාරිශුද්ධයි..!!!” appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico