කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස විමල්ගේ බිරිද ශෂී ඉල්ලයි (Video)

තමන් සමග කඩුවෙල නගර සභාවට තරග කිරීමට එන්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට අභියෝග කරන බව හිටපු නගරාධිපති ජී.එච්. බුද්ධදාස මහතා පවසයි.

කඩුවෙලදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරනු ලැබීය.

විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වී ඒමට අකමැතිනම් තමන් සමග තරගයට ඔහුගේ බිරිද ශෂී වීරවංශ හෝ එවන ලෙසද ඔහු ඉල්ලා සිටී.

මෙම මැතිවරණයේදී බෙදී වෙන්වී තරග කර පොදු හතුරාට බලය ලබා දීම සදහා විමල් වීරවංශ මහතා ඇතුළු පිරිස කොන්ත්‍රාත්තුවක් කරන බවද හෙතෙම කියා සිටියේය.

The post කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස විමල්ගේ බිරිද ශෂී ඉල්ලයි (Video) appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico