කට්ටි පැන්න කුඩු ජාවාරම් මන්ත්‍රී අරුන්දිකගේ නිවසින් මතුවෙයි

මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි හලාවත නගර සභාවේ මහින්ද පිලේ මන්ත්‍රී වර්ණකුලසූරිය ස්ටැන්ලි ලුවිස් ප්‍රනාන්දු නමැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාගේ නිවසේ සිටියදී ඊයේ (08) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.ඔහු එහි නිවසේ සිට පිටතට පැමිණෙන විටදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

The post කට්ටි පැන්න කුඩු ජාවාරම් මන්ත්‍රී අරුන්දිකගේ නිවසින් මතුවෙයි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico