එල් ටී ටී ඊ බුදිධි අංශයේ නිල කබායක් මුලතිව් වලින් .

එල්.ටී.ටී.ඊ.සංවිධානයේ බුද්ධි අංශ විසින් පරිහරණය කරණ ලද නිල කබායක් ආරක්ෂක අංශ විසින් මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයෙන් හමුවී ඇත .
එල්.ටී.ටී.ඊ.සංවිධානය විසින් පරිහරණය කරණ ලද සියළු දේ යුද්ධය අවසන් වීමත් සමගම ආරක්ෂක අංශ විසින් විනාශ කොට තිබියදී හදිසියේම මෙම කබායහමුවීම මගින් ආරක්ෂක අංශවලටද විශාල සැකයක් පහල වීමට හේතුවක් බව ආරක්ෂක අංශ මගින් ප්‍රකාශ කළහ.
ආරක්ෂක අංශ සැකකරණු ලබන්නේ මෙම කබාය කිසියම් කෙනෙකු ළඟ තිබී මෙම ප්‍රදේශයට රැගෙනවිත් දමන්නට ඇති ද යනුවෙන් සැක පහලවී ඇත.
මේ වන විට මුලතිව් ආරක්ෂක අංශ මෙම කබාය පිළිඳෙවමුලික පරීක්ෂණ ආරම්භ කර ඇත.

The post එල් ටී ටී ඊ බුදිධි අංශයේ නිල කබායක් මුලතිව් වලින් . appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico