එදා “කෙ+න් වෙන්න” පෙත්ත ගත් “ජෝන් බාස්” අද අරක්කු බී “කෙලින් හිට ගන්න” බැරි වෙලා…..

ඇමති ජෝන් අමරතුංග විසින් අද (19) උදෑසන මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර පසුව එය සවස් කාලය දක්වා දීර්ග කෙරුනේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ පුද්ගලයෙකුගේ විවාහ මංගල උත්සවයක් හේතුවෙනි.
කෙසේ වෙතත් විවාහ මංගල උත්සවය අතරතුර හොඳ හැටි සුර් වූ ඇමති ජෝන්ට කෙලින් සිට ගැනීමටවත් නොහැකි වීම හේතුවෙන් මාධ්‍ය හමුව අවලංගු කිරීමට සිදුවී ඇත.

colombotoday

The post එදා “කෙ+න් වෙන්න” පෙත්ත ගත් “ජෝන් බාස්” අද අරක්කු බී “කෙලින් හිට ගන්න” බැරි වෙලා….. appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico