එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පහරදී කතක් රෝහලේ.. අක්මීමන විරෝධතා

අක්මීමන ජනපද ගම්මානගේ ඊයේ පැවති උත්සවයක් අතරතුරදී එක්සත්ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි කාන්තාවකට පහරදුන්නැයි පවසමින් අද අක්මීමනදී විරෝධතාවක් පැවැත්විණි.

පහරකෑමට ලක්වූ කාන්තාව මේ වන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

අධිකරණ නියෝගයකින් පසුව පොලිසිය විසින් විරෝධතාවයේ යෙදුණු පිරිස විසුරුවාහැරියේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි පවසන්නේ මෙය තමන්ගේ කීර්තිනාමය හානි කිරීමට සිදුකළ කුමන්ත්‍රණයක් බවයි.

The post එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පහරදී කතක් රෝහලේ.. අක්මීමන විරෝධතා appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico