එජාප නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයෙන් ඉවත්වීමට අමාත්‍ය කබීර් හෂීම් මහතා බාරදුන් ඉල්ලා අස්වීමේ ලිපිය බාර ගැනීමට නායක පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි එජාප ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව එජාප මහ ලේකම්වරයා ලෙස අකිල විරාජ් කාරියවසම් මහතා හෙට දිනයේ පත් කිරීමට නියමිතය.

එජාපයේ පළමු පෙළ නායක තනතුරු කිහිපයක්ම ඉදිරි දින කිහිපයේදී වෙනස් විමට නියමිත බවද එජාප ආරංචි මර්ග සදහන් කරයි.

The post එජාප නව මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico