එජාප අපේක්ෂකයෙක් අම්බානක නෙලයි.. පොහොට්ටු ආධාරකරුවෝ රෝහලේ.. පොලිසිය නීතිය නමයි !

ගලේවෙල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක මලිත රාජපක්ෂ (ගලේවෙල නගරයේ තැබෑරුම් හිමි, බාර් රාජුගේ පුතා) විසින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන්ට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

පහර කෑ පොදුජන පෙරමුනේ ආධාරකරුවන් මේ වන විට ප්‍රතිකාර සදහා ගලේවෙල රෝහලට ඇතුළත් කර ඇත.

මේ පිළිබදව පැමිණිළි කළත් ගලේවෙල පොලිසිය ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි පොදුජන පෙරමුණේ ආධාරකරුවන් චෝදනා කරයි.

The post එජාප අපේක්ෂකයෙක් අම්බානක නෙලයි.. පොහොට්ටු ආධාරකරුවෝ රෝහලේ.. පොලිසිය නීතිය නමයි ! appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico