එජාපයේ පිරිසක් ජනපති සිරිසේනට මුක්කු ගසයි

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා එජාපයේ පිරිසක් සූදානමින් සිටින බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඒ පිළිබඳ වන සාකච්ඡාවක් පසුගිය දිනවල ජනාධිපතිවරයාට සහාය පළ කරන ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයකුගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පවත්වා ඇති බව දැනගන්නට තිබේ. 

The post එජාපයේ පිරිසක් ජනපති සිරිසේනට මුක්කු ගසයි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico