එක්නොවීමේ වැරැද්ද මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනේවි – ඉසුර දේවප්‍රිය #SriLanka #LKA

එක්නොවීමේ වැරැද්ද මැතිවරණ ප්‍රතිඵලයෙන් පෙනේවි - ඉසුර දේවප්‍රිය
පුංචි ජන්දය පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ හා සන්ධානයේ ඇතැම් නවක මන්ත්‍රීවරුන්ගේ හැසිරීමෙන් ඔවුන්ගේ දේශපාලන විඥානය පිළිබඳව මනා ලෙස විද්‍යාමාන වූ බවයි දේවප්‍රිය මහතා කියා සිටියේ. හිටපු ජනාධිපතිවරයා පවා එකඟ වූ ඇතැම් කාරණා ඔවුන් ප්‍රතික්ෂේප කළ බවද ඔහු සඳහන් කළේය.  ඉතා සුපිරිසිදු කණ්ඩායමක් මෙවර මැතිවරණයට ඉදිරිපත් කරන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 
ආශිකා බ්‍රාහ්මණ





Source From lankanewsweb
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico