උසස්වීමක් සමග හොරෙකුට පොලිසිය බාර දීලා.. කරනවා කී රැඩිකල් වෙනස ඒකයි

අගමැති හොරෙක් යැයි කියා ඔහු ඉවත් කිරීමට මාරාන්තික සටනක් ගෙන ගිය අයම අද කැබිනට් සංශෝධනයේදී ඔහුට පොලිසිය බාර දී උසස්වීමක් ලබා දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හොරෙකුට පොලීසිය බාර දීම පාරම් බෑ රැඩිකල් වෙනස විය හැකි යයි ද හෙතෙම පවසයි.

මන්ත්‍රීවරයා මෙම අදහස් පලකළේ කැස්බෑවේදී පැවති ජනහමුවක් අමතමිනි.

 

The post උසස්වීමක් සමග හොරෙකුට පොලිසිය බාර දීලා.. කරනවා කී රැඩිකල් වෙනස ඒකයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico