උපාලි ධර්මදාස අත්අඩංගුවට

උපාලි ධර්මදාස අත්අඩංගුවට

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපතිවරයෙකු හා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන උපාලි ධර්මදාස මහතා ඩුබායි හී දී අත්අඩංගුවට පත්ව තිබේ.

ඩුබායි හී ගුවන් තොටුපළකදී එරට ආරක්ෂක අංශ මගින් උපාලි ධර්මදාස මහතා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ව්‍යාජ ලිපි ලේඛණ ඉදිරිපත් කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් බවට වාර්තා වේ.

පසුගිය 22 වනදා රාත්‍රියේදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico