“උතුරෙන් ඇවිත් කොළඹ හොල්ලනවා”-මාවෙයි සේනාධිරාජා අනතුරු අඟවයි

මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය අවසන් වූ වහාම විශාල පිරිසක්‌ උතුරේ සිට කොළඹට රැගෙන විත් දෙමළ දේශපාලන සිරකරුවන් පිරිස නිදහස්‌ කරගැනීම පිණිස දැවැන්ත උද්ඝෝෂණයක්‌ පවත්වන බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.

The post “උතුරෙන් ඇවිත් කොළඹ හොල්ලනවා”-මාවෙයි සේනාධිරාජා අනතුරු අඟවයි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico