ඉස්ලාමය වැළඳගත් භික්ෂූන් හරහා අබ්දුල් රාසික්ට පන්සල් දස දහසකට බෝම්බ යැවීය හැකියි – රිෂාම් මරූස්ගෙන් හෙළිදරව්වක්

රහසිගතව අන්තවාදී කුරාන දස දහසක් විහාරස්ථානවලට බෙදා දීමේ තවුහීද් ජමාත් කුමන්ත්‍රණයක් පිළිබඳව මහජන සේවා සංවිධානයේ සභාපති රිෂාම් මරූස් විශේෂ හෙළිදරව් කිරීමක් සිදු කරමින් පවසනවා.

අබ්දුල් රාසික් මේම කුරාණ බෙදාහැරීම සඳහා යොදාගෙන තිබෙන්නේ ඉස්ලාම් ආගම වැළඳගත් හිටපු භික්ෂූන් වහන්සේලා පිරිසක් බවත් ඔවුන් අතේ සියලු පන්සල්වලට කුරාන යැවිය හැකිනම් ඕනෑම අවස්ථාවක බෝම්බ උවද යැවීමේ හැකියාවක් තවුහිද් ජමාත් අබ්දුල් රාසික්ට තිබෙන බවත් රිෂාම් මරූස් අවධාරණය කර සිටිනවා..

එම හෙළිදරව්ව ඇතුලත් වීඩියෝව….

The post ඉස්ලාමය වැළඳගත් භික්ෂූන් හරහා අබ්දුල් රාසික්ට පන්සල් දස දහසකට බෝම්බ යැවීය හැකියි – රිෂාම් මරූස්ගෙන් හෙළිදරව්වක් appeared first on Colombo Today.





Source From colombotoday
Author: Admin
#SriLanka #News #lka

Powered by WPeMatico