” ඇයි රනිල්ට හොරා කියන්නේ ..බදුම්කරේ හොරු එලවන්න ..නැත්තම් මම එජාපෙන් ඉල්ලා අස් වෙනවා ..”හර්ෂ vidieo

බැදුම්කර කොමිසමේ වාර්තාව මගින් චෝදනා එල්ල වන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කර අදාල ක‍්‍රියාමාර්ග ගත යුතු යයි නියෝජ්‍ය ඇමති හර්ෂ ද සිල්වා මහතා පවසයි.
එසේ නොකරන්නේ නම් තමන් තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂයේ නොසිටින බවද ඔහු සදහන් කරයි.
අගමති රනිල් වික‍්‍රමසිංහ මහතා හොරු ආරක්‍ෂා කරන නායකයෙක් නොවන බවත් පක්‍ෂයද හොරු ආරක්‍ෂා නොකරන බවත් ඔහු කියයි.
කෝට්ටේ ප‍්‍රදේශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

The post ” ඇයි රනිල්ට හොරා කියන්නේ ..බදුම්කරේ හොරු එලවන්න ..නැත්තම් මම එජාපෙන් ඉල්ලා අස් වෙනවා ..”හර්ෂ vidieo appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico