“ඇමරිකාවට වීසා ඕනත් නෑ… ඉල්ලන්නෙත් නෑ..” – හමුදාපති

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට හෝ ඔහුගේ පවුලේ අයට අමෙරිකාවට ඇතුල් වීම තහනම් කර ඇත.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.
මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඒ මහතාට මෙම තහනම පනවා ඇති බවද වාර්තා වේ.
මේ අතර ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ තමන් ඇමරිකානු එක්සත් ජනපදයට මේ වනතෙක් වීසා බලපත්‍රයක් ඉල්ලා නැති බවත් එමෙන්ම අනාගතයේදී අයදුම් කිරීමට බලාපොරොත්තුවක් නැතැ බවය.

The post “ඇමරිකාවට වීසා ඕනත් නෑ… ඉල්ලන්නෙත් නෑ..” – හමුදාපති appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico