ඇමති සුජීව විදුලි දුම්රිය ව්‍යාපෘතියේ ආයෝජකයින් ඉතාලියේදී හමු වු වීඩියෝව මෙන්න

මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන විදුලි දුම්රිය ආයෝජනයක් සම්බන්දයෙන් වූ වීඩියෝවක් සමාජ ජාලයන්හි පලවෙයි. රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මෙම වීඩියෝවේදී අදාල අයෝජකයන් සමග සාකච්චාවක නිරත වන අයුරු දැක්වෙයි. විදුලි දුම්රිය ගැනද එහිදී සාකච්චා කරන ඔහු මාසයක් අතුලත අනුමැතිය ගෙන දෙන බවත් ඉදිරි කටයුතු තමනට වට්ස්අප් කරන ලෙසත් කියයි.

අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘතියට අවසර දීමට රාජ්‍ය අමාත්‍ය  සුජීව සේනසිංහගේ නියෝජිතයකු 10%ක   කොමිස් ඉල්ලු බව සාක්ෂි සහිතව ඔප්පු කිරිමට  සිලෝන් හයිස්පීඩ් රේල්වේ ලිමිටඩ්  සමාගම සතුව සියළු දෑ තිබියදිත් ආයෝජන මණ්ඩලය මාධ්‍යහමු පවත්වමින් ජනතාව නොමග යවන බව මෙහෙයුම් අධ්‍යක්ෂ නික්ලස් ශ්‍රීමාල් මහතා පසුගියදා (13) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීහ.

සුජීව සේනසිංහගේ 10% අල්ලස් ගේම හෙවත් විදුලි දුම්රිය කතා වස්තුව

Posted by Sri AV TV Network on Sunday, 21 October 2018

The post ඇමති සුජීව විදුලි දුම්රිය ව්‍යාපෘතියේ ආයෝජකයින් ඉතාලියේදී හමු වු වීඩියෝව මෙන්න appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico