‘ඇමති රාජිතගේ ප්‍රකාශය අතිශය පිළිකුල්‘ – මැල්කම් රංජිත් කාදිනල්තුමන්

කැබිනටි මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න විසින් පසුගියදා ත්‍රිවිධ හමුදා යුධ අපරාධ කල බවට පැවසු ප්‍රකාශය පිලිකුලෙන් යුතුව හෙලා දකින බව අගරදගුරු මැල්කමි රංජිත් කාදිනල්තුමන් පවසයි.

එතුමා මේ බව පැවසුවෙ අද දින හලාවත ප්‍රදේශයේ ධිවර ජනතාව සමග පැවති සුහද හමුවකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමනි.

 

The post ‘ඇමති රාජිතගේ ප්‍රකාශය අතිශය පිළිකුල්‘ – මැල්කම් රංජිත් කාදිනල්තුමන් appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico