ඇමති දයා ජනපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් වෙයි

ඉදිරියේ පැවැත්වෙන ජනපතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් කිසිවෙක් ඉදිරිපත් නොවන්නේ නම් තමන් ඒ සඳහා ඉදිරිපත්වීමට සූදානම් බව අමාත්‍ය දයා ගමගේ මහතා ප්‍රකාශ කර තිබේ.එක්සත් ජාතික පක්ෂයේ ඊයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ඔහු මේ බව ප්‍රකාශ කළ බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිරිකොත ඉදිරිපිටදී මාධ්‍ය අමතමින් පැවැසීය.

The post ඇමති දයා ජනපතිවරණයට ඉදිරිපත්වීමට සූදානම් වෙයි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico