ඇමති අමරවීර එජාපයට… එන ඡන්දෙදී අලියා ලකුණින් !

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතා ඉදිරි මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්‍ෂයට එක්වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ මාතරදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන් සමග අදහස් පල කරමිනි.
කෙසේ වෙතත් මෙම ප‍්‍රකාශය ප‍්‍රතික්‍ෂෙප කරමින් ඇමති අමරවීර සදහන් කරන්නේ තමන් කිසි දිනෙක ශ‍්‍රිලනිපය අතහැර නොයන බවයි.

The post ඇමති අමරවීර එජාපයට… එන ඡන්දෙදී අලියා ලකුණින් ! appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico