ඇගිලි සලකුණු ගන්න පොලීසියට අමතක වෙලා ! හමුදා නිලධාරියාගේ සිරුර යළි ගොඩ ගනී

hj33

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළැයි පසුගිය 14 වැනි දා සියදිවි නසාගත් බව කියන විශ්‍රාමික හමුදා සැරයන් මේජර්ගේ අයි.ජි. ජයමාන්නගේ (52) සිරුර ඊයේ (19) ගොඩ ගැනීම කෑගල්ල මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ සිදුවිණි.

සිරුර ගොඩ ගැනෙනුයේ එම පුද්ගලයාගේ ඇගිලි සළකුණු නොගත් නිසා බවත් පොලිසිය එහිදී රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරිම මීට හේතුව බව පොලිස් ආරංචි කියයි.

The post ඇගිලි සලකුණු ගන්න පොලීසියට අමතක වෙලා ! හමුදා නිලධාරියාගේ සිරුර යළි ගොඩ ගනී appeared first on Colombo Today.

Source From colombotoday
Author: Lt editor
#SriLanka #News #lka

Powered by WPeMatico