ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට

ආසාදිතයන් සංඛ්‍යාව 159 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 159 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.

අද රාත්‍රී වන විට තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

ඒ අනුව අද දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීන් සංඛ්‍යාව 8 ක් බවද වසංගත රෝග විද්‍යා අංශය කීය. 

මේ වන  විට පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති අතර 24 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.





Source From local-news AM
Author:
#SriLanka #News #lka

Powered by WPeMatico