ආරවුල දුරදිග යයි-පුතා මවගේ කන කයි

යාපනයේ ගුරුනගර් ප්‍රදේශයේ මවකගේ කණ සපා කන ලද පුතෙකු අප්‍රේල් මස 1 දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස යාපනය දිසාවිනිසුරුවරිය වන ගායාත්‍රී සෙල්වම් නියෝග කොට තිබෙනවා. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ මව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

The post ආරවුල දුරදිග යයි-පුතා මවගේ කන කයි appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico