ආරක්ෂක අංශ නැගෙනහිර මෙහෙයුම් අරඹයි

පසුගියදා එල්ල කෙරුණු බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධ ඉස්ලාම් ආගමික අන්තවාදී සංවිධාන කොටු කරගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව නැගෙනහිර පළාත තුළ සිය මෙහෙයුම් ආරම්භ කර තිබේ.

මෙම ඉස්ලාම් ආගමික අන්තවාදී සංවිධානවල උප්පත්ති භූමිය (breeding ground) නිශ්චිතව හඳුනාගෙන ඇති අතර ඉතාම ඉක්මනින් ඔවුන්ව මැඬ පැවැත්වීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකය.

The post ආරක්ෂක අංශ නැගෙනහිර මෙහෙයුම් අරඹයි appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico