ආයෙත් රනිල් එක්කනම් බෑ… පොහොට්ටුවෙන් ගෝඨා ආවොත් සහය දෙනවා – මෛත්‍රී කියයි

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු ජන පෙරමුණේ අපෙක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වුවහොත්  ඔහුට සහය දෙන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නායක මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා සෙසු රාජපක්ෂවරුන්ට වඩා රට ගැන කැක්කුමක් ඇති පුද්ගලයෙකු යයිද ඔහු සදහන් කරයි.

කොතරම් අඩුපාඩු තිබුනද යුද්ධය අවසන් කරමින් නාගරික සංවර්ධනයද කිරීමට විශේෂ කැපකිරීමක් ඔහු විසින් කල බවද ඒ මහතා සදහන් කරයි. කිසිම හේතුවකට යලිත් රනිල් වික්‍රමසිංහ හෝ මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එක්ව දේශපාලනය නොකරන බවද ඔහු සදහන් කරයි.

 

The post ආයෙත් රනිල් එක්කනම් බෑ… පොහොට්ටුවෙන් ගෝඨා ආවොත් සහය දෙනවා – මෛත්‍රී කියයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico