“ආණ්ඩු විරෝධීන් මේ කරන්නෙ මවා පෑමක් – මේ කාලයේ ලංකාවේ මිනී මැරුම් අඩුවෙලා.. පසුගිය කාලෙ ගොඩක් මැරුවා..”-සිරිසේන (VIDEO)

2008 වසරේ පටන් මේ දක්වා ගතවූ වසරවල පොලිස් වාර්තාව අනුව පසුගිය වසර තුන හමාරක කාලය තුලදී මෙරට ස්ත‍්‍රී දුෂණ මිනී මරුම් අඩු වී තිබෙන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි. 2008 වර්ෂයේදී මිනී මැරුම් 1378ක්, 2010දී 741ක්, 2013දී 586ක්, 2014දී 548ක්, 2015දී 476ක්, 2017දී 452ක් අකාරයෙන් මිනී මැරුම් වාර්තා වී ඇති බවද ජනාධිපතිවරයා පැවසුවේය.

The post “ආණ්ඩු විරෝධීන් මේ කරන්නෙ මවා පෑමක් – මේ කාලයේ ලංකාවේ මිනී මැරුම් අඩුවෙලා.. පසුගිය කාලෙ ගොඩක් මැරුවා..”-සිරිසේන (VIDEO) appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico