අසාධ්‍ය වූ සිරිසේන හදිසියේම රෝහල් ගත කරයි..!

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අසනීප තත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙයි. මෙසේ ජනපති රෝහල් ගත කර ඇත්තේ සෙම් අමාරු තත්වයක් හේතුවෙන් බව වාර්තා වේ. මේ සම්බන්දයෙන් අප කරපු විමසීමකදී ජනාධිපති කාර්යාලයේ ප‍්‍රකාශකයෙකු කියා සිටියේ ජනාධිපතිවරයා කොළඹ යුද හමුදා රෝහලෙන් ප‍්‍රතිකාර ලබාගෙන ජනාධිපති නිල නිවසේ විවේකයෙන් සිටින බවයි.

The post අසාධ්‍ය වූ සිරිසේන හදිසියේම රෝහල් ගත කරයි..! appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico