අරාබි හෝටලේට නැති තහංචි සිරිපාදේ පන්සල් වලට පැනවේ. ශ්රීපාදස්ථාන නායක හිමි බෞද්ධයින්ට දැඩි නීති පණවති.

ශ්‍රී පාද වන්දනා සමයේදි වාර්ෂික සහ තාවකාලික බලපත‍්‍ර මත නල්ලතන්නියේ සිට ශ්‍රී පාද මළුව දක්වා පවත්වාගෙනයන සංචාරක හෝටල් වෙළඳසැල් සහ වෙහෙර විහාරස්ථානවලට දැඩි නීති රීති පැනවීමට ශ්‍රී පාදස්ථානාධිපති පුජ්‍ය බෙංගමුවේ ධමිමදින්න මහා නායක හිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පැවති ශ්‍රී පාද වන්දනා වාරය පිළිබද පැවති විශේෂ රැස්වීමේදි තිරණය කරනු ලැබිණ.
සෑම ශ්‍රී පාද වන්දනා වාරයකදිම නල්ලතන්නියේ සිට ශ්‍රී පාද මළුව දක්වා ලීයාපදිංචි නොකළ විහාරස්ථාන මුවාවෙන් ඇතැම් පිරිස් වන්දනාකරුවන්ට තුන්භිය ඇතිකර පිරිත්නුල් ගැට ගසා සමිමාදම් එකතු කිරිම සමිපුර්ණයෙන්ම තහනම් කිරිමට මෙම රැස්විෙමිදි තිරණය කරනු ලැබිණ.
මින් ඉදිරියට ශ්‍රීපාද මාර්ගයේ කිසිදු වෙහෙර විහාරස්ථානයක් තමන්ගේ අවසරයකින් තොරව ලියාපදිංචි කිරිමට නොහැකිබවට බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිවරයා විසින් චක‍්‍රලේඛයක් නිකුත්කර ඇතිබවටද ශ්‍රී පාස්ථානාධිපති හිමියන් කරුණු අනාවරණය කළහ.

The post අරාබි හෝටලේට නැති තහංචි සිරිපාදේ පන්සල් වලට පැනවේ. ශ්රීපාදස්ථාන නායක හිමි බෞද්ධයින්ට දැඩි නීති පණවති. appeared first on Medaperadiga.

Source From medaperadiga
Author: muditha
#SriLanka #News #lka

Powered by WPeMatico