අර්ජුන් මහේන්ද්‍රන් දැන් කාටත් අමතක වෙලා…

මහ බැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධ අර්ජුන මහේන්ද්‍රන් දැන් කාට කාටත් අමතකවී ගොස්‌ ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඊයේ (11 දා) ප්‍රකාශ කළේය.

අර්ජුන මහේන්ද්‍රන් ගැන වගකිව යුතු උදවිය දැන් නිහඬව සිටින බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියටත් දැන් හදිසියක්‌ නැති බවත් හිටපු ජනාධිපතිවරයා පැවැසීය.

මහනුවර සිද්ධිය රටේ ආන්දොaලනයකට පත්වීම නිසා අර්ජුන මහේන්ද්‍රන් වගකිව යුත්තන් විසින් අමතක කරනු ලැබුවත් ඔහුගේ කෙරුවාව ගැන ජනතාව හොඳින් දන්නා බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

 

The post අර්ජුන් මහේන්ද්‍රන් දැන් කාටත් අමතක වෙලා… appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico