අරකලංචි මැද්දේ ප්‍රබල දේශපාලඥයා හැඩකාර නිළිය සමඟ පිටරට සවාරියක…!

පාර්ලිමේන්තුව නියෝජනය කරන මැදි වයසේ දේශපාලඥයෙකු මේ දිනවල යුරෝපයේ පුද්ගලික සංචාරයක නිරත වෙමින් සිටින බව වාර්තා වේ.ඔහු මෙම සංචාරයට තම පවුලේ කිසිවෙකු හෝ කාර්ය මණ්ඩලයේ කිසිවෙකු සම්බන්ද කරගෙන නැතත් දැනට විදෙස් රටත ජීවත් වන මෙරට සිටි රංගන ශිල්පිනියක්ද එක් කරගෙන සිටී.මේ වන විට මැදිවියේ පසුවන මෙම රංගන ශිල්පිනිය කලකට ඉහත දී මෙම දේශපාලනඥයා සමඟ සබඳතාවයක් තිබූ බවටද වාර්තා පළ විය.

The post අරකලංචි මැද්දේ ප්‍රබල දේශපාලඥයා හැඩකාර නිළිය සමඟ පිටරට සවාරියක…! appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico