අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ අම්බලන්ගොඩ නගර සභාවේ ඡන්ද ප්‍රතිඵල නිතුත් කර ඇත.
ඒ අනුව,
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –  ඡන්ද 6698  (ආසන 10)
එක්සත් ජාතික පක්ෂය  – ඡන්ද 4260 (ආසන 6)
එක්සත් ජනතා නිදහස් සන්ධානය –  ඡන්ද 1796 (ආසන 3)
ජනතා විමුක්ති පෙරමුණ –  ඡන්ද 1062 (ආසන 2)

The post අම්බලන්ගොඩ නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය appeared first on ColomboXnews.





Source From Colomboxnews
Author: Kamal Dhammika
#SriLanka #News #lka

Powered by WPeMatico