අමල් ඇතුළු 18ක් කොකේන් පාවිච්චි කරලා… තවත් 8ක් ළග කොකේන් තිබිලා – ඩුබායි පොලිසිය තහවුරු කරයි

පසුගිය 05 වැනිදා ඩුබායි පොලිස් අත්අඩංගුවේ පසුවන මාකඳුරේ මධූෂ් ඇතුළු
පිරිසගෙන් අමල් පෙරේරා ඇතුළු 18 දෙනක් කොකේන් භාවිත කර ඇති බව රුධිර
පරීක්‍ෂණවලදී හෙලිව ඇත.

පිරිසෙන් 08 දෙනෙකු ළග කොකේන් ලග තබාගෙන හසුවී ඇත.

මත්ද්‍රව්‍ය භාවිත කලේ යයි අධිකරණයට ඉදිරිපත් කලහොත් වසර 03-10ක සිර
දඬුවමක් නියම වනු ඇති අතර මත්ද්‍රව්‍ය ලග තිබීම චෝදනාවට ඊට වඩා වැඩි කාලයක්
දඬුවම් හිමිවෙයි.

The post අමල් ඇතුළු 18ක් කොකේන් පාවිච්චි කරලා… තවත් 8ක් ළග කොකේන් තිබිලා – ඩුබායි පොලිසිය තහවුරු කරයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: Lt editor
#SriLanka #News #lka

Powered by WPeMatico