”අපේ අලුත් විපක්ෂය මංගල මොහොතෙන් හෙට කල එලි බැසීමට නියමිතයි”-එජාපය

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු 10 දෙනෙක් එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමට කැමැත්ත පල කර තිබෙනවා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් වී පුළුල් විපක්ෂයක් සෑදීමට අද (12) රාත්‍රියේ රැස්වූ එම පක්ෂයේ මධ්‍යමකාරක සභාවේදී තීරණය කර ඇති අතර එම තීරණයත් සමග නව ආණ්ඩුව සැදීම හෙට දිනයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කර සිටියි.

The post ”අපේ අලුත් විපක්ෂය මංගල මොහොතෙන් හෙට කල එලි බැසීමට නියමිතයි”-එජාපය appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: Udeshi
#SriLanka #News #lka

Powered by WPeMatico