“අපි ගාව තුවක්කුවෙන් විසදුම් නෑ”-සිරිසේන

ගැටලු විසදා ගැනීමට ඕනෑම අයකුට ඕනෑම අවස්ථාවක ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාව පවතින බවත් පසුගිය ආණ්ඩුව මෙන් විරෝධතාකරුවන්ට විරුද්ධව කිසිදු අවස්ථාවක තුවක්කු භාවිත නොකළ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කරයි.ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ආයුර්වේද ඔෟෂධ සංස්ථාව හා ශ්‍රී ලංකා යුද හමුදාව එක්ව සංවිධානය කරනු ලැබූ ඔෟෂධ පැළ ලක්‍ෂයක් බෙදාදීමේ වැඩසටහනට පසුගියදා එක්වෙමිනි.

The post “අපි ගාව තුවක්කුවෙන් විසදුම් නෑ”-සිරිසේන appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico