අධිකරණ කටයුතු වලට සිරිසේනගේ හා රනිල්ගේ ඇති බලපෑම ගැන තලතා දේවිගෙන් ප්‍රකාශයක්

කිසිදු අධිකරණ කටයුත්තක් සඳහා ජනාධිපතිගෙන් හෝ අගමැතිගෙන් බලපෑම් එල්ල නොවන බව අධිකරණ. අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසයි.
ඇඹිලිපිටියේ පැවති වැඩමුළුවකට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළේය.පළාත් මට්ටමින් නීතිඥවරුන් දැනුවත් කිරීමේ දෙදින වැඩමුළුවේ සමාරම්භක අවස්ථාව ඇඹිලිපිටියේදී ඊයේ(11) ආරම්භ කෙරුණේ අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල , අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන්ය.

The post අධිකරණ කටයුතු වලට සිරිසේනගේ හා රනිල්ගේ ඇති බලපෑම ගැන තලතා දේවිගෙන් ප්‍රකාශයක් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico