අද මධ්‍යම රාත්‍රියේ සිට මුළු ලංකාවම නවතී

දුම්රිය මෙහෙයුම් අධීක්‍ෂණ සේවා නිලධාරීන්ට ඇති වී තිබෙන වැටුප් විෂමතා ඉවත් කිරීමට බලධාරීන්ට උනන්දුවක් නොමැති බැවින් අද (09දා) දින මධ්‍යම රාත්‍රී 12 සිට පැය 48ක වැඩවර්ජනය ස්ථිරවම සිදුකරන බව දුම්රිය අධීක්ෂණ මෙහෙයුම් ඒකාබද්ධ සන්ධානයේ සමකැඳවුම්කරු ලාල් ආරියරත්න මහතා සඳහන් කළේය. මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය ද අද මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24ක සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

The post අද මධ්‍යම රාත්‍රියේ සිට මුළු ලංකාවම නවතී appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico