අතිගරු සිරිසේන කළගුණ සලකයි…විල්පත්තු වන සංහාරයේ බදුර්දීන් නානාට උසස්වීමක්

අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට දැනට පවතින අමාත්‍ය ධුරවලට අමතරව වෘත්තිය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර ඇත.

දැනට ඔහු කර්මාන්ත හා වානිජ කටයුතු දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීම සහ සමූපාකාර සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි. 

මෙම පත් කිරීම මේ මස 18 වනදා සිට ක්‍රියාත්මක වන බව එම ගැසට් පත්‍රයේ වැඩිදුරටත් සඳහන්ව ඇත.

The post අතිගරු සිරිසේන කළගුණ සලකයි…විල්පත්තු වන සංහාරයේ බදුර්දීන් නානාට උසස්වීමක් appeared first on A new voice for a new Sri Lanka.





Source From medaperadiga
Author: Maxa
#SriLanka #News #lka

Powered by WPeMatico