“අඥාන පාලකයෝ… මහින්දට වාසියි කියා නෙළුම් කුළුණ ගලවන්නට යයි”

මෙරට උසම ඉදිකිරීම ලෙස කොළඹ නගර මධ්‍යයේ ඉදිවන නෙළුම් කුළුන ශ‍්‍රී ලංකා පොදුජන පක්‍ෂයේ මැතිවරණ ලාංඡනය වන පොහොට්ටුව ලෙස දිස්වන්නේ යයි එය ගලවා දමන සැලැස්මක් හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පැවසීය.ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති එම පක්‍ෂයේ මාධ්‍ය හමුවක් අමතමිනි.

The post “අඥාන පාලකයෝ… මහින්දට වාසියි කියා නෙළුම් කුළුණ ගලවන්නට යයි” appeared first on Medaperadiga.





Source From medaperadiga
Author: chinthaka
#SriLanka #News #lka

Powered by WPeMatico