අගැමැති ගේන්න යන අලුත් පනත : ව්‍යවස්ථාවට පටහැනි නෑ ! – කථානායක පාර්ලිමේන්තුවට දන්වයි

සක්‍රීය බැරකම් කළමනාකරණය කිරිමේ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණ දන්වා ඇමැති කතානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

කතානායක නිවේදන ප්‍රකාශයට පත්කරමින් ඒ බව පැවසු කතානායකවරයා මෙසේ කීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21 (1) ව්‍යවස්ථා ප්‍රකාරව සක්‍රීය බැරකම් කළමනාකරණය කිරිමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් කළ පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය දැනුම් දීමට කැමැත්තෙමි.

මෙම පනත් කෙටුම්පත් විධිවිධාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනනුකුල නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇත.

The post අගැමැති ගේන්න යන අලුත් පනත : ව්‍යවස්ථාවට පටහැනි නෑ ! – කථානායක පාර්ලිමේන්තුවට දන්වයි appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico