අගමැතිකමට මීළග සුදුස්සා මමයි – ජෝන්

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට පසුව සිටින ජ්‍යෙෂ්ඨතම අමාත්‍යවරයා තමන් බවත්, තමා අගමැතිකමට වුව ද සුදුසු බවත් සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

වත්තල සංවර්ධන කමිටු රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙමෙ මේ බව පැවසීය.

The post අගමැතිකමට මීළග සුදුස්සා මමයි – ජෝන් appeared first on Colombo Today.





Source From colombotoday
Author: ctadmin
#SriLanka #News #lka

Powered by WPeMatico